දිවයින පුරා අදත් සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. විශේෂයෙන්ම උතුරු,නැගෙනහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපර්තුම්නේතුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙනවා.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.