News Line| Off Air
Generic placeholder image

Oct
31

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දුර්වල ක්‍රීඩා විලාසය ගැන අසන්ත ද මෙල් පැහැදිලි කරයි

506 Views


ශ්‍රී ලංකා   ක්‍රීඩකයින්ගේ  දුර්වල ක්‍රීඩා  විලාසය ගැන  අසන්ත ද මෙල් පැහැදිලි කරයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර තරග 03 කින් සමන්විත තරගාවලියේ තරග දෙකක්ම පරාජයට පත් වීම පිලිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු ප‍්‍රධානී අසන්ත ද මෙල් මහතා කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දුර්වල ක්‍රීඩා විලාසය කිසිසේත්ම අනුමත නොකරන බවත් ඕස්ටේ‍්‍රලියානු ක්‍රීඩාංගන පන්දු යවන්නන්ට වඩා වාසි දායක වුවද එය තරග පරාජයට හේතුවක් නොවන බවයි.


News Articles
Latest Videos
Most Popular Post