News Line| Off Air
Generic placeholder image

Nov
1

අදත් සවස තද වැසි

823 Views


අදත් සවස තද වැසි

දිවයින පුරා අදත් සවස් කාලයේ තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව දිවයින බස්නාහිර, දකුණ සබරගමුව ඇතුළු බොහෝ ප්‍රදේශ වලට සවස 1 .00 වැසි ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා.

එමෙන්ම තද වැසි ඇති වන විට තද සුළං සහ සිදුවන අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post