News Line| Off Air
Generic placeholder image

Nov
1

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයක්

579 Views


ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි එරට ඩිමොක්‍රටික් පාක්ෂය විසින් දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කර කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙයට හේතු වි තිබෙන්නේ උප ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත්‍රයාට එරෙහිව පරීක්ෂණ ඇරඹීම සිදු කිරීම සදහා , යුක්‍රේනය වෙත නොමනා බලපෑම් සිදු කිරීමයි. කෙසේ වෙතත් මෙම දෝෂාභියෝගය සම්මත වීමටනම් ඇමෙරිකානු පාර්ලිමේන්තුව තුල දිර්ඝ ක්‍රියාවලියක් සිදු කල යුතුයි.

මෙලෙස ඇමෙරිකාව තුල දෝෂාභියෝගයක් ඉදිරිපත් වන තෙවන ජනපතිවරයා බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පත් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post