News Line| Off Air
Generic placeholder image

Nov
1

දෙවන දිනටත් තැපැල් ඡන්ද විමසීම අද

551 Views


දෙවන දිනටත්  තැපැල් ඡන්ද විමසීම අද

ඉදිරි ජනපතිවරණයට අදාල සුදුසුකම් ලත් රාජ්‍ය සේවකයින්ගේ තැපැල් ඡන්ද විමසීම අද දෙවන දිනටත් පැවැත්වෙනවා. ඒ අනුව දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා සදහන් කලා.

මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව හය ලක්ෂයකට අධිකයි.


News Articles
Latest Videos
Most Popular Post