News Line| Off Air
Generic placeholder image

Nov
1

බොලිවුඩයේ ජනප්‍රියම පෙම්වතුන් යුවළ ආලියා සහ රන්බීර්ගේ විවාහයට දින නියම වෙයි

607 Views


බොලිවුඩයේ ජනප්‍රියම පෙම්වතුන් යුවළ ආලියා සහ රන්බීර්ගේ විවාහයට දින නියම වෙයි

වර්තමානයේ බොලිවුඩයේ සිටින ජනප්‍රියතම පෙම්වතුන් යුවළ වන ආලියා භාට් හා රන්බීර් කපූර් විවාහයේ දින නියම වී තිබෙන බව ඉන්දීය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා ලබන වසරේ ජනවාරි 22 වැනිදා සිය විවාහය සිදු කිරීමට නියමිතව බව සදහන්.

ඔවුන්ගේ විවාහ ආරාධනා පත්‍රයද මේ වනවිට නිකුත් කර තිබෙන අතර, විවාහ මංගල්‍යය උත්සවශ්‍රියෙන් ජෝදාපූර්හි පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙය ඉතා සුබ නැකත් දිනයක් බව කපූර් පවුලෙන් මාධ්‍යට වාර්තා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post