චීන මහජන සමුහාණ්ඩුවෙන් විසින් කෝටි 15 කට අධික වටිනාකමින් යුක්ත නව “robot inspection dog” ලෙසින් හඳුන්වන මෙම රොබෝ යන්ත්‍ර දෙකක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා. ඒ කටුනායක, ජාත්‍යාන්තර ගුවන්තොටුපලේ මගින් පැමිණෙන පිටවන පර්යන්තයේ සෝදිසි කිරීම් සදහා මෙම උපකරණ දෙක යොදා ගැනෙන බව ගුවන් තොටුපොල බලධාරීන් පවසනවා.
විශේෂයෙන්ම මෙම උපකරණ මගින් පුපුරණ ද්‍රව්‍ය පිලිබදවත් මත්ද්‍රව්‍ය වර්ග හඳුනාගැනීමේ හැකියාවකින් යුක්ත බවයි වාර්තා වන්නේ.