News Line| Off Air
Generic placeholder image

Nov
5

රන්න ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශවලට හෙට ජල කප්පාදුවක්

680 Views


රන්න ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශවලට හෙට ජල කප්පාදුවක්

හෙට පෙරවරු අටේ සිට පැය 12 ක කාලයක් අලුත්වැඩියාවක් හේතුවෙන් රන්න ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සදහන් කළා.

ඒ අනුව රන්න, තාලූන්න, කට්ටකඩුව, යාය විස්ස, නෙටොල්පිටිය, යාය 18, යාය 19, පට්ටියපොල, ගුරුපොකුණ ආදි ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති.

එසේම තංගල්ල – මැදකැටිය, දංකැටිය, මැඩිල්ල සහ හේනකඩුව ප්‍රදේශවලද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post