News Line| Off Air
Generic placeholder image

Nov
6

කළු ගඟ දියවර මංගල්‍යය හෙටයි

666 Views


කළු ගඟ දියවර මංගල්‍යය හෙටයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කළු ගඟ දියවර මංගල්‍යය හා අඹන නව නගරය ජනතා අයිතියට පවරාදීම හෙට සිදු කිරීමට නියමිතව තිබෙනවා.

එහිදී මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ අනෙක් ජලාශය කළු ගඟ ජලාශය වන අතර එහි සංචිත දිය දහර සුභ මුහුර්තියෙන් මුදාහැරීම ජනාධිපතිවරයා මුලිකත්වයෙන් සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අඹන නව නගරය ආශ්‍රිතව ඉදි වූ රේඛීය රාජ්‍ය ආයතන ජනතා අයිතියට පවරාදීම ද හෙට දිනයේ සිදු කිරීමට නියමිත අතර මෙහි සම්පූර්ණ ධාරිතාව ඝන මීටර් 618 ක් වන අතර උසමීටර් 68 ක් වන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post