MCC ගිවිසුම අත්සන් කිරීමට විරෝධය පළ කරමින් පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් ඊයේ පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී මෙම මාරාන්තික උපවාසය ආරම්භ කල අතර ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ලිපියක් මගින් පුජ්‍ය උඩදුම්බර කාශ්‍යප හිමියන් වෙත දැනුම් දී ඇත්තේ මෙම ගිවිසුම කිසි විටකත් ජනාධිපතිවරණයට පෙර අත්සන් නොතබන බවත් ජනාධිපතිවරණයෙන් පසුව අත්සන් තබන්නේ නම් එය පාර්ලිමේන්තුවේදි සංවාද කර ජනතාව හමුවේ තැබීමට ලක් කරන බවයි.
එමෙන්ම පොදු ජන පෙරමුණේ ජානාති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ද ලිපියක් එවමින් සදහන් කර තිබෙන්නේ රටට අහිතකර ගිවිසුම් වලට තම බලයට පත් වූ පසු ප්‍රතික්ෂේප කරන බවයි.
මේ දැනුම් දිමත් සමග උන්වහන්සේ සිය උපවාසය අත් හැරීමට තීරණය කර තිබෙනවා.