නාසා ආයතනයට අයත් කෙනඩ් අභයවකාශ මධ්‍යස්ථානයෙන් මිට දින 780කට පසු පිටත් වුණු එක්ස් 37 බි ලෙස හදුන්වන ඇමෙරිකාවට අයත් මෙම රහස් යානය පිලිබදව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා.
මෙම යානය අවුරුදු 02 කට අධික කාලයක් පෘතුවියේ පහල කක්ෂයේ රැදී සිටි බව වාර්තා වෙනවා. මෙම යානය කුමක් සදහා එලෙස කක්ෂ ගත කලේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වෙනවා.
ඒ හේතුවෙන් ඇමෙරිකා මාධ්‍යවේදීන් යානය හදුන්වන්නේ ” අභයවකාශ ගුවන් යානය ලෙසයි ” මෙම යානය ඔත්තු බැලීම සදහා යොදා ගන්න බවට මතයක් තිබෙන අතර නමුත් එය කවුරුන් වෙනුවෙන් ඔත්තු බැලීමක්ද යනුවෙන් පැහැදිලි නොවන බවයි වාර්තා වන්නේ.