News Line| Off Air
Generic placeholder image

Nov
6

DOOM 04 සමග අක්ෂේ කුමාර් ?

562 Views


DOOM 04 සමග අක්ෂේ කුමාර් ?

‘ඩූම්’චිත්‍රපට මාලාවට, යශ්රාජ් චිත්‍රපට සමාගම විසින් නිෂ්පාදන කළ චිත්‍රපට අතරින් විශේෂ තැනක් හිමිවනවා.

එම චිත්‍රපට සමාගම විසින් නිර්මාණය කළ චිත්‍රපට අතරින් ඉහළම ආදායමක් උපයාගත් චිත්‍රපට කිහිපය වන්නේ මෙම ‘ඩුම්’ චිත්‍රපට පෙළ වීම ඊට හේතු වනවා.

‘ඩුම්’ සිවුවැනි නිර්මාණය සඳහා අක්ෂේ කුමාර් එක්විමට කැමැත්ත පළ කර ඇති බව පසුගිය සති අන්තයේදී යශ්රාජ් චිත්‍රපට සමාගම පවසා තිබෙනවා.

මෙහි සිවුවැන්නක් නිර්මාණය කරන බවට විටෙන් විට තොරතුරු වාර්තා වූවද තවමත් එවැනි චිත්‍රපටයක් නිර්මාණය කරන්නට සැලසුමක් යශ්රාජ් චිත්‍රපට සමාගමට නොමැති බව වැඩිදුරටත් වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post