දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේ වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව එම දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. පැවතිනු වැසි තත්වය ක්‍රමයෙන් පහව යන බවයි එම නිවේදනයේ සදහන් වන්නේ.