සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරඟය අද පැවැත්වීමට නියමිතයි. තරඟය ඉන්දීයාවේ රාඡ්කෝට් හිදී පැවැත්වෙන අතර දෙරට අතර පැවැති පළමු කඩුලු 07කින් ජය ගැනිමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.