News Line| Off Air
Generic placeholder image

Nov
7

වත්මන් ආණ්ඩුව යටතේ කාන්තාව සිරිකතක් නොව ණය කතක්

437 Views


වත්මන් ආණ්ඩුව යටතේ කාන්තාව සිරිකතක් නොව ණය කතක්

මෙරට දරුවන් බඩගින්නේ නින්දට යුගය ලබන 17 වෙනිදායින් අවසන් කරන බවත් දරුවන්ගේ කුස පිරවීමට මෙන්ම මනා අධ්‍යාපනයක් ලබාදිය හැකි ආර්ථක ශක්තියකින් හෙබි කාන්තාවක් බවට ශ‍්‍රී ලාංකික කාන්තාව පත්කිරීම අනාගත රජයේ ප‍්‍රමුඛතම කාර්යක් බවත් බැසිල් රජපක්ෂ මහතා පවසනවා.

ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ පැවැති කාන්තා සවිය ජාතික සම්මේලන අමතමින්. ඒ මහතා වැඩි දුරටත් සදහන් කර සිටියේ වත්මන් ආණ්ඩුව යටතේ කාන්තාව සිරිකතක් වෙනුවට ණය කතක් බවට පත්කොට ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post