News Line| Off Air
Generic placeholder image

Nov
8

අද තරමක වැසි තත්වයේ වැඩි වීමක්

458 Views


අද තරමක වැසි තත්වයේ වැඩි වීමක්

දිවයින පුරා ප්‍රදේශ කිහිපයකට අද දිනයේ වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තුමෙන්තුව සදහන් කරනවා. ඒම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ දිවයිනේ උතුරු, උතුරු-මැද, සබරගමුව, මධ්‍යම, බස්නාහිර පළාත් වලට සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව වාර්තා වෙනවා.

විශේෂයෙන්ම ගිගුරුම් සහිත වැසි සමග තද සුළං සහ අකුණු ඇතිවීමේ අවධානමක් තිබෙන නිසා ඒ පිලිබදව දැඩි සැලකිල්ලෙන් පසුවන ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post