අද පැලවත්ත, අකුරගොඩ ප්‍රදේශයේ ඉදිකළ නව යුද හමුදා මූලස්ථානය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සදහන් කලේ කල් ගත වුවද මෙවැනි ගොඩනැගිල්ලක් ඉදිකිරිම අතිශය වැදගත් බවත් ඉදිරි වසර 2 තුලදී නාවික හා ගුවන් හමුදා ගොඩනැඟිලි ද විවෘත කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට තමා විශ්වාස කරන බවයි.
එමෙන්ම එතුමා සදහන් කරන්නේ තම ධුර කාලය තුල සියලු කටයුතු සදහා ත්‍රිවිධ හමුදාව හා පොලීසිය දැක් වූ සහයට තමන් පෞද්ගලිකව ඒ සියලුදෙනාට කෘතවේදීත්වය දැක්වීමට මෙය අවස්ථාවක් කර ගන්නා බවයි.