News Line| Off Air
Generic placeholder image

Nov
8

TNA සහාය ගැන ගෝඨාභයෙගෙන් ප්‍රකාශයක්

497 Views


TNA සහාය ගැන ගෝඨාභයෙගෙන් ප්‍රකාශයක්

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා රත්නපුර ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් සදහන් කලේ දෙමළ ජාතික සන්ධානය සහය පල කරන්නේ රට බෙදීමට පක්ෂ අයට බවයි.

ඒ බව TNA නිකුත් කල නිවෙදනයේම සදහන් වෙන බව එතුමා වැඩි දුරටත් සදහන් කරන අතර අසත්‍ය ප්‍රචාර කොට ජනතාව රැවටීමට මෙම පිරිස උත්සහ කර බවත් එයට මෙරට බුද්ධිමත් ජනතාව මුලා නොවන බවයි එතුමා පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post