News Line| Off Air
Generic placeholder image

Nov
9

මීගොඩ ෆේස්බුක් සාදයක් වටලයි – සැකකරුවන් 30ක් අත්අඩංගුවට

1430 Views


මීගොඩ ෆේස්බුක් සාදයක් වටලයි – සැකකරුවන් 30ක් අත්අඩංගුවට

මීගොඩ හෝටලයක පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් 30ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

තරුණයන් 21ක් හා තරුණියන් 9ක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද අලුයම මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට පත් සියලුම සැකකරුවන් නීති විරෝධී මත්ද්‍රව්‍ය පානය කර සිටි බව පොලීසිය ප්‍රකාශ කළා.

අවුරුදු 18-25 අතර වයස්හි පසුවන සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ ගංජා ග්‍රෑම් 70ක් හා හෂීස් මිලි ග්‍රෑම් 200 ක්ද තිබූ බව පොලීසිය සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post