News Line| Off Air
Generic placeholder image

Nov
9

යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් 8 දෙනෙකුට උසස් වීම්

727 Views


යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් 8 දෙනෙකුට උසස් වීම්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් 8 දෙනෙකු මේජර් ජනරාල් නිළයට උසස් කර තිබෙනවා.

සේනාධි නායකයා ලෙස ජනාධිපතිවරයා විසින් ඊයේ අදාල උසස් වීම් ලබාදී ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post