ඉදිරි ජනපතිවරණය හේතුකොටගෙන තාවකාලික හැඳුනුම්පත් ඉල්ලුම් කිරීමට ලබා දී තිබූ කාලය දීර්ඝ කර ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස්වරයා සදහන් කරනවා.
මේ වන විටලක්ෂ 03 අධික නිකුත් කර ඇති තාවකාලික හැදුනුම්පත් හෙට සිට අදාල ඡන්ද දායකයින් වෙත බෙදා හැරීමට කටයුතු කරන බවද එතුමා වැඩි දුරටත් සදහන් කරනවා.