News Line| Off Air
Generic placeholder image

Nov
10

ප්‍රධාන ජනපති අපේක්ෂකයින්ගෙන් මුස්ලිම් ප්‍රජාවට සුබ පැතුම්

643 Views


ප්‍රධාන ජනපති අපේක්ෂකයින්ගෙන්  මුස්ලිම් ප්‍රජාවට සුබ පැතුම්

අදට දී තිබෙන මිලාදුන් නබි උත්සවය වෙනුවෙන් මෙවර ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂ්සකයින් වන මාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉස්ලාම් බැතිමතුන් උදෙසා සිය සුබ පැතුම් පණිවිඩ නිකුත් කර තිබෙනවා.

රටේ සියලු ජනකොටස් සමග සහෝදරත්වයෙන් සිටීම වැදගත් බව ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් නිවේදනයේ සදහන් කර තිබෙන අතර සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් කරන්නේ නබි නායකතුමන්ගේ ඉගැන්වීම් ලොව පුරා ලොව පුරා පැතිර යාමට එතුමා ගත් පියවර හේතු වී ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post