පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව අද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැදවා තිබෙනවා. ඒ හෙට පෙරවරු 11.30 ටයි.
මේ පිලිබදව ආදාළ ගැසට් නිවේදනයද කථානායක කරූ ජයසූරිය මහතා විසින් පසුගිය දිනක නිකුත් කරනු ලැබුවා.