ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැවතුනු වායු දූෂණයේ බලපෑම හේතුවෙන් අද සහ හෙට දිනයේ කොළඹ නගරයට දැඩි ලෙස බලපෑම් එල්ල කරන බව වාර්තා වෙනවා.
ඒ අනුව වයස්ගත පුද්ගලයින්, කුඩා දරුවන් සහ ස්වසන අපහසුතාවලින් පෙලෙන පුද්ගලයින් කොළඹ නගරය තුල මුඛ ආවරණ පැළඳ සිටීම තුලින් යම් තාක් දුරට හෝ ඒ තුලින් ආරක්ෂා වීමට හැකි බවයි පැවසෙන්නේ.