News Line| Off Air
Generic placeholder image

Nov
14

ජනපතිවරණයට ලංගම බස් 5800 ක්

648 Views


ජනපතිවරණයට ලංගම බස් 5800 ක්

ජනාධිපතිවරණයට අදාලව බස් රථ 1366 ක් මැතිවරණ කටයුතු වෙනුවෙන් යොදවා ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය ප්‍රකාශ කළා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධාවන පී .ඒ .ආර් .සී චන්ද්‍රසිරි මහතා කියා සිටියේ මැතිවරණ රාජකාරි සඳහා එක්වන රාජ්‍ය නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් සහ නිල ඡන්ද පෙටිටි ප්‍රවාහනයට අදාල බස් රථ යොදවා ඇති බවයි.

එමෙන්ම අද සිට ලබන 18 වනදා තෙක් දිවයිනම ආවරණය වන පරිදි අතිරේක බස් රථ 5800 ක් පමණ ධාවනයට එක්කරන බවයි ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post