මැතිවරණ සමය තුල දිවයිනේ සියලු සුරාසැල් ලබන සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන් හිදී වසා තැබෙන බව සූරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ මැතිවරණ කොමිසම විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුවයි.
ඒම නීති කඩන පුද්ගලයින්ව වැටලීම් සිදු කිරීමට නිලධාරින් පිරිසක්ද යොදවා තිබෙන බව සුරාබදු කොමසාරිස්වරයා සදහන් කරනවා.