2019 ජනපතිවරණයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ මැදියම් රැයෙන් අවසන් වුණා. ඒ අනුව ජනපතිවරණය අදාල නිහඬ කාලය තුළ නීති උල්ළංගනය කරන පක්ෂයන්ට හා එම පුද්ගලයින්ට එරහිව දැඩිව නිතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මාධ්‍ය හමුවක් කැදවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෝෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළා.