News Line| Off Air
Generic placeholder image

Nov
15

ඡන්ද පොළට යනවිට මේ දේවල් ගේන්න එපා – මැතිවරණ කොමිසම

720 Views


ඡන්ද පොළට යනවිට මේ දේවල් ගේන්න එපා – මැතිවරණ කොමිසම

හෙට පැවැත්වෙන ජනපතිවරණය සදහා ජන්දය ප්‍රකාශ කරන ජන්ද දායකයින් හට ජන්ද පොළට යන විට තම අනන්‍යතාවය තහවුරු කල හැකි ජාතික හැදුනුම්පත හෝ ඊට අවසර ඇති ලේකනයක් හැර එන කිසිදු දෙයක් නොගෙනෙන ලෙසත් විශේෂයෙන්ම අව් කණ්ණාඩි හා මුහුණු ආවරණ ගෙන ඒමෙන් වළකින ලෙස මැතිවරණ කොමිසම ජන්ද දයකයිගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post