News Line| Off Air
Generic placeholder image

Nov
15

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර් පත් කරයි

1328 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර් පත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව සදහන්.

මිකී ආතර් හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු මෙන්ම, පුහුණුකරුවෙකු ද වන අතර, කලක් පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබෙනවා.

වසර දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහායි ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කෙරෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post