News Line| Off Air
Generic placeholder image

Nov
16

ආරක්ෂාව උපරිමයෙන් තහවුරුයි

615 Views


ආරක්ෂාව උපරිමයෙන් තහවුරුයි

2019 ජනපතිවරණ ජන්ද විමසීම මේ වන විට පැවැත්වෙන අතර දිවයිනේ සියලුම ප්‍රදේශයෙන් ආවරණය වන පරිදි උපරිම ආකාරයෙන් ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වෙනවා.

විශේෂයෙන්ම මේ පිලිබදව අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරන්නේ ඡන්ද විමසීම අවසන් වනතුරු හා ප්‍රතිඵල නිකුත් කර සතියක කාලයක් යන තුරු පොලීසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post