News Line| Off Air
Generic placeholder image

Nov
16

ජනපතිවරණයේ සමස්ත ජන්ද ප්‍රතිශතය සියයට 80 යි

1147 Views


ජනපතිවරණයේ සමස්ත ජන්ද ප්‍රතිශතය සියයට 80 යි

2019 – ජනපතිවරණයේ ජන්ද විමසීම අද පස්වරු 05 ට අවසන් වුණා. ඒ අනුව ජන්ද දායකයින් ඉතා විශාල උනන්දුවකින් සිය ජන්දය දැමීමේ කටයුතු සදහා පැමිණි ආකාරයක් දක්නට ලැබුණු බවයි වාර්තා වන්නේ.

දිවයින පුරාම මෙලෙස උනනන්දුවකින් ජන්දය භාවිතා කල ආකාරයක් පෙනෙන්නට තිබුන අතර මෙය ඉතා යහපත් ප්‍රවණතාවයක් බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ


News Articles
Latest Videos
Most Popular Post