News Line| Off Air
Generic placeholder image

Nov
17

ඉහළම ජන්ද ප්‍රතිශතය හම්බන්තොටින් වාර්තා වෙයි

599 Views


ඉහළම ජන්ද  ප්‍රතිශතය හම්බන්තොටින් වාර්තා වෙයි

මෙවර ජනපතිවරණයේ සමස්ත ජන්ද ප්‍රතිශතය සියයට 80 ඉක්මවා තිබෙන බව වාර්තා වෙනවා. ඒ අතරින් ඉහලම ජන්ද ප්‍රතිශතයක් ජන්දය භාවිතා කර ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙයි. එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 85 ක් වෙනවා.

ඡන්ද දායකයින් හාරලක්ෂ අසූපන්දහස් හත්සිය අසූහයක් ජන්දය ප්‍රකාශ කිරීම සදහා සුදුසුකම් ලබා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post