News Line| Off Air
Generic placeholder image

Nov
17

සජිත් පරාජය පිළිගනී – ගෝඨාභයට සුබ පතයි

570 Views


සජිත් පරාජය පිළිගනී – ගෝඨාභයට සුබ පතයි

2019 – ජනපතිවරණයේ මේ වන විට ජන්ද ප්‍රතිපල නිකුත් වෙමින් පවතිනවා. ජන්ද ඡන්ද කොට්ඨාසයේ 130 කට අධික ගණනකගේ මේ වන විට නිල ජන්ද ප්‍රථිපල නිකුත් කර අවසන්.

එම ප්‍රතිපලයට අනුව මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටින බව දක්නට ලැබෙනවා. මේ හේතුවෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තම ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කරන්නේ තමා පරාජය පිළිගන්නා බවත් ගෝඨාභයට රාජපක්ෂ මහතාට එතුමාගේ සුබ පැතුම් එක් කරන බවයි. එමෙන්ම එතුමා සිය පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන්ද ඉවත් වෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post