අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (19) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.
ඒ අනුව හෙට පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒ මහතා සිය ධුරයේ වැඩ භාර ගනු ඇති.
මේ අතර නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පත් කිරීමට නියමිතව තිබෙනවා.