දිවයින පුරා සවස් කාලයේ සබරගමුව, බස්නාහිර හා වයඹ පළාත්වලත් මහනුවර, සහ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත් වල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ අනුව ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 පමණ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන්.
ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ඇති විය හැකි බවද අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කරනවා