අගමැති රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අතර හමුවක් සිදුව තිබෙනවා. එහිදී පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නේද නැත්නම් ඉදිරි ක්‍රියාමාර්ග සමබන්ධයෙන් කතිකා කරගැනීමටයි.
ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ය.