News Line| Off Air
Generic placeholder image

Nov
20

තම ඉදිරි දිවිය දිවියන් වෙනුවෙන් – සජිත්ගෙන් පණිවිඩයක්

1259 Views


තම ඉදිරි දිවිය දිවියන් වෙනුවෙන් – සජිත්ගෙන් පණිවිඩයක්

පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමත් සමග නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස තමන් අනාගතයේදි සිදුකිරිමට යන දේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

” දිවියන්ගේ සංරක්ෂණය වෙනුවෙන් වන PROJECTLEOPARD වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මාගේ ජීවිතයේ ඉතිරි කාලය කැපවීමෙන් හා ඉමහත් උද්යෝගයකින් යුතුව කැප කරමි” යනුවෙන් හිටපු අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සදහන් කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වයට සජිත් ප්‍රේමදාස පත් කරන ලෙස මන්ත්‍රිවරුන් ගණනාවක් රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් ඉල්ලා ඇති බව මේ අතර දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post