News Line| Off Air
Generic placeholder image

Nov
21

අදත් සවස් කාලයේ තද වැසි

707 Views


අදත් සවස් කාලයේ තද වැසි

දිවයින පුරා අදත් සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. විශේෂයෙන්ම උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් වලට මි.මී. 75 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි වාර්තා වන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම
දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post