News Line| Off Air
Generic placeholder image

Nov
21

බාලා රුපියල් කෝටි සියයක් උපයයි

639 Views


බාලා රුපියල් කෝටි සියයක් උපයයි

සම්මානනීය බොලිවුඩ් නළු අයුශ්මාන් කුරානා, යමී ගෞතම් සහ භූමි පේඩ්නේකාර් ප්‍රධාන චරිත රඟන “බාලා” චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි සියයකට ආසන්න මුදලක් උපයා තිබෙනවා.

එම චිත්‍රපටයට පාදකවන්නේ තරුණ වියේදීම හිසකෙස් ගැළවී යාමේ රෝගයකට මුහුණපෑම හේතුවෙන් දැඩි දුෂ්කරතාවයකට ලක් වූ තරුණයකුගේ කතා පුවතක්.

බාලා චිත්‍රපටය අමර් කෞෂික්ගේ අධ්‍යක්ෂණයක් වනවා.


News Articles
Latest Videos
Most Popular Post