News Line| Off Air
Generic placeholder image

Nov
21

හිටපු අගමැති රනිල් ඉවත්ව යෑමට පෙර කාර්ය මණ්ඩලය අමතයි

700 Views


හිටපු අගමැති රනිල් ඉවත්ව යෑමට පෙර කාර්ය මණ්ඩලය අමතයි

සිය ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයෙන් ඉවත්ව යෑමට පෙරාතුව එහි කාර්ය මණ්ඩලය ඇමතීමට කටයුතු කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ අතර එම තිරණය අද දිනයෙදී ඔහු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දීමට නියමිතය.


News Articles
Latest Videos
Most Popular Post