News Line| Off Air
Generic placeholder image

Nov
21

ජනපති ඉදිරියේ නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දෙයි

1287 Views


ජනපති ඉදිරියේ නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ  මහතා දිවුරුම් දෙයි

මහින්ද රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. ඒ අනුව එතුමා පස්වරු 3.00ට සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post