News Line| Off Air
Generic placeholder image

Nov
21

පළාත් 6ක් සදහා නව ආණ්ඩුකාරවරුන්ට පත්වීම්

836 Views


පළාත් 6ක් සදහා  නව ආණ්ඩුකාරවරුන්ට පත්වීම්

නව ජනපති යටතේ නව ආණ්ඩුකාරවරුන් පත් වීම් ලබා ගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ පළාත් 06 සදහායි. ඒ අනුව,

බස්නාහිර පළාත ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොල
දකුණු පළාත් ආණ්ඩුකාරවර – ආචාර්ය විලි ගමගේ
මධ්‍යම පළාත් ආණ්ඩුකාර – ලලිත් යූ ගමගේ
ඌව පළාත් ආණ්ඩුකාර – රාජා කොල්ලුරේ
වයඹ පළාත් ආණ්ඩුකාර – ඒ.ජේ.එම්.මුසම්මිල්
සබරගමු පළාත් ආණ්ඩුකාර – ටිකිරි කොබ්බෑකඩුව


News Articles
Latest Videos
Most Popular Post