රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේදී හලාවත වැඩබලන සහකාර පොලිස් අධිකාරිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හලාවත – මුන්නේෂ්වරම් ප්‍රදේශයේ පිහිටි දේවාලයක හිමිකරුවෙකුගෙන් මෙම අල්ලස් මුදල ඔහු ඉල්ලා ඇති බව සදහන්.
ඉන් රුපියල් එක්ලක්ෂ 90,000 ක මුදලක් ලබා ගැනීමට යාමේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.