ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව කැබිනට් මණ්ඩලය මෙන්න
867 Views
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව කැබිනට් මණ්ඩලය මිට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.
ඒ අනුව දිවුරුම් දුන් නව කැබිනට් මණ්ඩලය වන්නේ,
- මුදල්, ආර්ථික, බෞද්ධ හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස සංවර්ධන අමාත්‍ය – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
- අධිකරණ, මානව හිමිකම් සහ නිති සම්පාදන අමාත්‍ය – නිමල් සිරිපාල ද සිල්වා
- ප්‍රජා සවිබල ගැන්විම සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය – ආරුමුගම් තොණ්ඩමන්
- විදේශ සබන්ධතා, නිපුනතා සහ රැකිරක්ෂා අමාත්‍ය – දිනේෂ් ගුණවර්ධන
- ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය – ඩග්ලස් දේවානන්ද
- කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය – පවිත්‍රා වන්නිආරච්ච්
- තොරතුරු හා සන්නිවේදන හා උසස් අධ්‍යාපන හා තාක්ෂණ නව උත්පාදන අමාත්‍ය – බන්දුල ගුණවර්ධන
- තොරතුරු හා සන්නිවේදන හා උසස් අධ්‍යාපන හා තාක්ෂණ නව උත්පාදන අමාත්‍ය – ජනක බණ්ඩාර තෙන්නකොන්
- මහවැලි, කෘෂි කටයුතු සංවර්ධන හා අභ්‍යන්තර වෙළද කටයුතු අමාත්‍ය – චමල් රාජපක්ෂ
- අධ්‍යාපන හා ක්‍රිඩා තරුණ කටයුතු අමාත්‍ය – ඩලස් අලහප්පෙරුම
- මාර්ග සහ මහ මාර්ග වරාය සහ නාවික කටයුතු අමාත්‍ය – ජොන්ස්ටන් ප්‍රනාන්දු
- කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමණාකාරණ – විමල් විරවංශ
- විදුලිබල හා බල ශක්ති සහ මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය – මහින්ද අමරවිර
- පරිසර සහ වනජිවි සම්පත් සහ ඉඩම් සහ ඉඩම් සංවර්ධන – එස්.එම්. චන්ද්‍රසේන
- වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂි කර්ම – රමේෂ් පතිරණ
- සංචාරක සහ ගුවන් සේවා / කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන – ප්‍රසන්න රණතුංග