News Line| Off Air
Generic placeholder image

Nov
22

මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා බාරයට

412 Views


මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් මන්නාරම, වංකාලේ වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා බාරයට ගෙන ට්‍රහිබෙනවා.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය විසින් සිදු කළ විශේෂ මෙහෙයුමක් අතරතුර දී බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීමේ කටයුතුවල නිරතව සිටි මෙම පුද්ගලයින් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇති බව සදහන්.

එහිදී ඔවුන් සතුව තිබී ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක්, මුහුදු කූඩැල්ලන් 123ක් නාවික හමුදා බාරයට ගෙන ඇති අතර ඔවුන් වයස අවුරුදු 29 ත් 44 ත් අතර වියෙහි පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව සදහන්.

මේ පොලිබද වැඩිදුර පරීක්‍ෂණමන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post