නූතන ක්‍රමවේදයන් උපයෝගි කර ගනිමින් මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කිරිමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසනවා.
ඒ සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මනා පලපුරුද්දක් පවතින බවද ඔහු සදහන් කළා.
කොළඹ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.