තමාගේ ජයග්‍රහණයට සමාජ මාධ්‍ය, සෘජුව හා වක්‍රව සුවිශේෂී දායක්ත්වයක් දැක්වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කළා.
ඉදිරියේදී වැඩ කරන රටක් බිහිකිරිමේදී ද සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයවා පැවසුවා.
තම සමාජ මාධ්‍ය ජාල හරහා සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා.
