News Line| Off Air
Generic placeholder image

Nov
24

එජාපයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් දැඩි තීරණයක් ගැනීමට සුදානමින්

844 Views


එජාපයේ  ජ්‍යෙෂ්ඨයින් පිරිසක්  දැඩි තීරණයක් ගැනීමට සුදානමින්

ලබන පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක් අබේසිංහ මහතා සදහන් කරනවා.

මන්තී‍්‍රවරු බහුතරයක් සජිත් පේ‍්‍රමදාස මහතා විපක්ෂ නායක ධූරයට පත් කරන ලෙස ඉල්ලීමක් කර ඇති බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා. එමෙන්ම
සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධූරය ලබා නොදුනහොත් එජාප ජ්‍යෙෂ්ඨයින් පිරිසක් ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමෙන් වැළකී සිටීමට සුදානමින් සිටින බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post