ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරන ආකාරයට අද දිනයේ ජලනල පද්ධතියේ වැඩිදියුණු කිරිමක් හේතුවෙන් ජාඇල සහ වත්තල
කටුනායක – සීදුව, ජා ඇළ යන නගර සභා බල ප්‍රදේශවලට සහ වත්තල – මාබෝල , වැලිසර, කෙරවලපිටිය, දික්ඕවිට, මාටාගොඩ, බෝපිටිය, උස්වැටකෙයියාව, රාගම, වල්පොල, බටුවත්ත, හොරපේ, බන්ධනාගාර පාර, කුරුකුලාව, ජයශ්‍රීගම, පොල්ගහහේන සහ බෝයිස්ටවුන් යන ප්‍රදේශ කිහිපයකට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය වැඩි දුරත් සදහන් කළා.
ඒ අද උදෑසන 08 සිට සවස 08 දක්වා කාලය තුලයි.