අද දිවයින පුරා තරමක තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර, දකුණ සහ ඌව පළාත්වලත් මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් බොහෝ ප්‍රදේශ වලත් මි.මී. 75 – 100 ඉක්ම වූ තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි වාර්තා වන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.